සරණි නැවත තම නිවසට වාහනය පදවාගෙන ගියාය. අදින් ආරම්බ වන්නේ තම ජීවිතයේ වැදගත්ම පරිච්ඡේදයක් බව ඈ දනී...
'අම්මා ..අම්මා...අම්මා...'
'මොකද ගිය ගමන් ආවේ...මොකෝ උනේ...'
'අම්මා මාත් එක්ක මේ දැන් ගමනක් යන්න ඕනේ..හැබැයි ඔයයි මායි විතරයි...බොඩිගාඩ්ස්ලා බෑ....'
'මොකද්ද ඒ පාර..උඹත් මාලන් වගේ මොකක් හරි බාල්දියක් දාගත්තද...'
'අම්මා මම කියන එක අහල එන්න..අම්ම කැමති ලේසි ඇඳුමක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙලා එන්න..අපිට වැඩි වෙලාවක් නෑ...'
'හ්ම්ම් හා...උඹ ඔය යන ගමන ගැන උඹට විශ්වාසයි නේද ...'
'ඔව්...හොඳටම විශ්වාසයි...ඉක්මන් කරන්නකෝ...'
විනාඩි පහක් ගතවන්නටත් පෙර මාලනී ලෑස්ති වී පැමිනියාය. ඇය හැඳ සිටියේ ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ට් එකකි..
'අම්මා...ඔයානම්...අද මාර natural ..හරි අපි යමුද එහෙනම්...'
'ඉන්න මම බොඩිගාඩ්ස්ලට කියන්නම්...'
ආරක්ෂක නිලධාරීන් ..විශේෂයෙන්ම රජී, මාලනීගේ ගමන පිළිබඳව කිසිම කැමැත්තක් පළකලේ නැත.
'මැඩම් අපි නෝමල් ජීප් එකේ එන්නම් ලොකු ගැප් එකක් තියාගෙන...'
'එපා රජී...මම යන්නෙ මගේ දූ පොඩ්ඩ එක්කනේ..මම බය නෑ...අපි දෙන්නම ඉන්න නිසා බයක් නෑ...'
'ඒක දන්නව මැඩම්...ඒත්...'
'Dont worry රජී...මම කෝල් කරන්නම්...අපි යමු සරණි...'
...........
'අම්මා මෙතන තමා තැන...මම ඔයාට ගොඩක් ගරු කරනවා..මට පොඩි කාලේ ඉඳලා දෙන්න පුළුවන් හැම දෙයක්ම ඔයා මට දුන්නා...ඔයා මටයි මාලන්ටයි දුන්න දේවල් නිසායි අද මම මේ වගේ තත්වෙක ඉන්නේ...කොහොමත් අම්මා මාලන්ට වඩා පොඩ්ඩක් හරි මට ආදරේ කලා....
සරණි ගේ කතාව අතරමැද මාලනීගේ හදවත තරම්ක වේගයෙන් ගැහෙන්නට විය. සරණි ඇගේ සැබෑ මවුපියන් කවුද කියා සොයාගෙනවත්ද...යන සැකය ඈ තුල මතුවුනි.
...ඒත් අද මම මගේ අම්මට Challenge කරනවා. ඔව් ඕපන් one to one fight එකකට...ඒකයි මම බොඩිගාඩ්ස්ලට එන්න එපා කිව්වෙ...බැහැලා යමු අම්මා ..එන්න..'
'මොනවද සරණි මේ කියවන්නේ..උඹට පිස්සු හැදිලද...'
'එන්නකෝ ....'
සරණී නිවසේ දොර යතුරක් මගින් විවෘත කරන ලදී...මාලනි සැකයෙන් යුතුව ඇය පිටුපසින් පැමිනියාය.
මාලනී ඉදිරියේ දිස්වුනේ පීත්ත පටියකි...පිටුපසින් කිසියම් පිරිසක් එන හඬක් ඇසී ඇය හැරී බැලුවාය. ඒ සරණි ගේ කණ්ඩායමයි. ඔවුන් යටහත් පහත් ලෙස හිස නමා මාලනීට ආචාර කලෝය.
'අම්මා මොනවද බලාගෙන ඉන්නේ...යමු...'
සලා පැමින බන්දේසියක තබා කතුරක් මාලනී වෙත පිළිගැන්වූවාය.
'මම මගේම කියල ගමනක් යනවා අම්මා...අද තමයි ඒක පටන් ගන්නේ..'
මාලනී පීත්ත පටිය කැපුවාය. කතුර ඇය අතින් ගිලිහී ගොස් කකුලේ මහපට ඇඟිල්ල මත පතිත විය..එය ලොකු කතුරක් නොවුනත් මාලනීට වේදනාවක් ගෙන දෙන්නට සමත් විය.
'අම්මා තුවාල උනේ නෑ නේද ...කෝ බලන්න...'
'තුවාල උනානම් උඹටම තමයි බේත් දාන්න වෙන්නේ...සුදු මට උඹ ගැන ඇත්තටම ආඩම්බරයි ...'
'යමුකෝ ඉතින් ඔක්කොම පෙන්නන්න..'
සරණී නිවස තුල ඇති තම ආයතනයට අදාල දේ ගැන කෙටි පැහැදිලි කිරීමක් කලාය.
'නියමයි ...උඹ මට වඩා ගොඩක් ඉස්සරහට යයි...'
'නෑ අම්මා..මේ ඔක්කොම අම්මව මේ ඉන්න තැනිනුත් ඉස්සරහටම යවන්න..'
'උඹ one to one challenge එකක් කිව්වහම මම බයවුනා...උඹ මගේ අතින් මැරෙයි කියලා...' මාලනී සිනාසෙමින් පැවසුවාය ...
'ඇයි ඔයා මටයි මාලන්ටයි ගුරු මුෂ්ටිය තියාගෙනද ඉගැන්නුවේ...'
'නැතුව බෑනේ..තමන්ගේ දරුවව උනත් විශ්වාස කරන්න බෑ...'
'අම්මා..මේක secret එකක් විදියට තියාගන්න ..ඒකයි මම බොඩිගාඩ්ස්ලට එන්න දුන්නෙ නැත්තෙත්...'
'ආ...රජී බලාගෙන ඇති මම කෝල් එකක් දෙන්නම්....'
.............
'සුදු...කම්පැනි එකට නමක් දාගන්න..රෙජිස්ටර් කරන්න...ඒකට අකවුන්ට් එකක් හදාගන්න..මම ෆන්ඩ් කරනවා..'
'Wow...අපිට invester කෙනෙක් ඉන්නවා එහෙනම් ...ඒක හොඳයි...මගේ සැලරි එකෙන්ම ඔක්කොම කරන්න අමාරුයි ..'
'කට්ට කෙල්ල...පලයන් යන්න..ඔය වැඩ ටික ඉක්මනට කරගන්න..කොහොමත් ඔයා ඇලීලගෙන් වෙන්වෙලා වෙනම මේ වගේ වැඩ කරනවට මම කැමතියි...'
'නෑ අම්මා...දැන්ම ඒකට වෙලාව නෙමෙයි ...මට එතන කරන්න තියනව වැඩ ටිකක්..ඒවා ඉවර කරල මිසක් මම අයින් වෙන්නෙ නෑ....'
............
'සරණි...අපි පොඩ්ඩක් කතා කරමුද..'
'ඔව් ඇලී කියන්න...'
'නෑ මෙතන නෙමෙයි ..පොඩ්ඩක් එලියට යමු...'
'හරි..අපි කොහාටද යන්නේ...'
'ඔයාට යන තැන දැනගන්නම ඕනේද ..ඕනෙ නෑ...අපි යමුකෝ...'
'ඒ පාර මේ ගැණි මොකාටද එන්න හදන්නේ..කමක් නෑ යමුකෝ බලන්න.' සරණී සිතුවාය...
ඇලීගේ වාහනයේ නැගගත් දෙදෙනා ගමන් කරන්නට වූවෝය. ඒ අතරේ සරණි, සලාට කෙටි පණිවිඩයක් යැව්වාය.
...සලා, මගේ වොච් එක හැක් කරලා මගේ ලොකේශන් එක මොනිටර් කරන්න... ලෙස එහි සඳහන් විය..
'සරණී ඔයාට පොඩි සර්ප්‍රයිස් එකකටත් එක්ක ඔයාව මෙහෙම එක්කන් ආවේ..මම මාලන් එක්ක වැඩ කරනකොට අපි දෙන්නට නම් ඕව නෝමල්...හිතුවා ගියා...'
'ඉතින් දැන් අපි මොකටද යන්නේ..කොහාටද යන්නේ...'
'පොඩි investigation එකකට...අපි දෙන්න යන්නේ ක්ලබ් එකකට...'
'ඇයි අපි ක්ලබ් එකකට යන්නේ මේ දවල් වෙලාවේ...'
'අපි දෙන්නා strippers ලා (සමාජ ශාලා වල නිරුවතින් රඟන අය) දෙන්නෙක්. අපි ඒක නිසා ක්ලබ් එකේ ඉන්න එක නෝමල්...ක්ලබ් එකට එනවා අපිට ඕන මිනිහා...මම හරි මිනිහා ආවහම සිග්නල් එකක් දෙන්නම්...අපිට පොඩ්ඩක් මිනිහා ෆිට් කරගන්න තියෙන්නෙ..මිනිහ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි....'
'අපි මොනවද මිනිහගෙන් බලාපොරොත්තු වෙන්නේ...'
'අපිට මිනිහව මෙතනදි අල්ලගන්න ඕනෙ නෑ...අපි කොහොමහරි මිනිහගේ තැනකට අපිව එක්ක යන විදියට වැඩේ කරන්න ඕනේ...'
'එතකොට අපිට බැකප් එකක්...'
'ඒක මම arrange කරල තියෙන්නේ..'
'අපි මේ ඇඳන් ඉන්න ඇඳුම් strippers ලට match වෙන්නෙ නෑනේ...'
'ඔයා තාම පොඩියි චූටි...සමහර strippers ලා හොඳ ජොබ් කරන වැදගත් අය..උන්ට ජොබ් එකෙන් හම්බවෙන ගාන මදි උන් පුරුදු වෙච්ච luxury life එකට... ඒකනිසා උන් හොඳ බර අත්තක් අල්ලගන්න මේක කරනවා..ඊට පස්සෙ ආයේ ක්ලබ් ගානේ නටන්නේ නෑ...ඒ මිනිහත් එක්ක පුළුවන් තරමක් නටලා පුළුවන් තරම් හූරගන්නවා...මිනිහට එපාවෙලා අයින් කලාම ආයේ ක්ලබ් බහිනවා...ඕක rotate වෙවී යනවා...'
'ඔයා කොහොමද මෙච්චර හොඳට ඕවා ගැන දන්නේ..'
'මමත් ඕක කරල තියනව සරණි ...'
'ඔයා මේ ජොබ් එක නිසා කලාද ..නැත්නම් ඇත්තටම ඔය කලින් කියපු විදියට කලාද...'
'පළවෙනි පාර ජොබ් එක නිසා කලා..හැබැයි පස්සෙ ආසාව නිසා එක පාරක් ආයෙ කලා...'
'Seriously ..ඒකෙ තියන ආසාව මොකද්ද ඇලී...'
'මෝඩියේ වෙන මොකද්ද sex වලට තියන ආසාව..' ඇය සිනාසෙන්නට වූවාය.
ඇලී ගැන තිබූ සැකය තවත් වර්ධනය වනවා මෙන්ම ඈ කෙරේ අමුතු හිරිකිත බවක්ද සරණි තුල ඇතිවිය. ඇලී මේ පවසන්නේ ඇත්තක්ද නැත්නම් තමාව වටේ යැවීමට පවසනවාද යන්න තවම පැහැදිලි නැත...
'හරි...සරණි අපි යමු..ඇක්ට් normal..වැඩිය sexy කියල පෙන්නන්න එපා..ඉන්න එවුන්ව dont care කරල යමු..'
ඔවුන් ඇතුලු වූයේ සමාජ ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් නොවේ...පැත්තකින් වූ වෙනත් දොරටුවකිනි.
'ආ කොහොමද ..කාලෙකින් ...කවුද මේ අලුත් බඩ්ඩ..'
දොරටුව අසල සිටි වයස හතලිහක් පමන වූ මැදි වියේ අයෙක් විමසුවේය.
'ආ..මේ මගේ යාලුවෙක්...මාෂි...'
'ෂා..කඳ වගේම නමත් ලස්සනයි ..'
'මේ ..පස්සෙ බලමු ඒවා..අපි ඇතුලට යනවා...වැඩ තියනව ..'
'ඉවරවෙලා යනකොට වරෙන් එහෙනම් ..'
ඇලී, සරණිව අතින් අල්ලාගෙන ඇතුලට ගියාය. දහවල් කාලය නිසා සමාජ ශාලාව වසා තිබූ බැවින් එය තුල වූයේ තරමක අන්ධකාර ස්වරූපයකි.එහි සමහර තැන් අමුතු භයංකාර ස්වරූපයක් ඉසිලීය. ඇලී පුරුදුකාරියක ලෙස ඉදිරියට ගමන් කලාය.
ඔවුන් මේ ගමන් කරන තැන ගැහැණුන් දෙදෙනෙකු නොව දහයක් සමග වුවත් ගමන් කල යුතු නොවන ස්ථානයක් බව සරණි සිතුවාය.
ඔවුන් පටු කොරිඩෝ එකක් වැනි තැනකට ඇතුලු වූවෝය. දෙපසම අඩි දොළහකටත් වඩා උස්වූ බිත්ති වලින් ආවරණය වී ඇත. එහි පේලියට වූ මද එලියක් සහිත ලා නිල් පැහැති විදුලි බල්බ නිසා ඉදිරිය මදක් පෙනුනද ලඟ සිටින කෙනා පවා හොඳින් අඳුනාගැනීමට පවා ඒ එලිය ප්‍රමාණවත් නැත.
'මොකෝ චූටි කෙල්ල සද්ද නැත්තෙ ..බයද...මේ area එකේ තමයි ගොඩක් වෙලාවට ක්ලබ් එකට එන ඇතුලෙදි සෙට් වෙන කපල් sex කරන්නේ...ඒක නිසා සාමාන්‍යයෙන් මේ area එකට තනියෙන් කවුරුත් එන්නෙ නෑ...මේ දැන් උනත් ...අපි දෙන්නෙක් ඉන්නවනේ....'
ඇලී සරණිගේ දෑස් දෙස බැලුවාය. නමුත් සරණිට ඇලීගේ දෑස් වල තිබූදේ පෙනුනේ නැත..ඇලී සරණිගේ අතකින් අල්ලා ගත්තාය..අත නැවත ඉවතට ගත් ඇය සරණිගේ නලල දෙපසින් තම දෙඅතේ ඇඟිලි හිසකෙස් අතරින් ගෙනගියාය. සරණී මදක් නොසන්සුන් වන අයුරක් පෙනුනි...
'සරණී..Im not forcing you...(මම ඔයාට බල කරන්නේ නෑ) ඔයා කැමති නම් අපි දෙන්නටත් මෙතන ටිකක් වෙලා ඉන්න පුළුවන් ..'
සරණී කලයුතු දෙයක් සිතාගත නොහැකිව බලාසිටියාය..ඇලී විසින් තමාගේ කෙස් අතර ඇඟිලි තුඩු ගෙනයන ආකාරයට තමා තුල යම් ආශාවක් හටගෙන ඇත්දෝයි සරණිට නොතේරේ...ජීවිතයේ බොහෝ දේ ඉගෙනගෙන ඇතිමුත් ඉගෙන නොගත් ප්‍රායෝගික දැනීමක් නැති එකම විශය මෙයයි. මෙහිදී තමා අසරණ වී ඇති බවක් ඈ සිතුවාය..
සරණීගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලද ඇලී තවත් සරණි දෙසට ලංවී ඇගේ ගෙල මෘදුව සිපගන්නට වූවාය. සරණී නොදැනම ඇගේ අත් ඇලීගේ පිට මත කිසියම් රිද්මයකින් තොරව ස්පර්ශවේ.
සරණිගේ ගෙල දෙපස මාරුවෙන් මාරුවට ගමන් කල ඒ දෙතොල් සරණිගේ කන් පෙත්තක යට දාරයේ සිට උඩ දාරය කරා ගමන් කලේය..
සරණිගේ ඇස් පියවුනේ ඉබේමය...
ජීවිතයේ ලබන පලමු ශාරීරික පහසින් ඈ මත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඇලීගේ පියයුරු සරණිගේ සුරතින් ස්පර්ශ වීමට එහා ගිය මිරිකීමක් සිදුවන අතරතුර ඇලී සුරණිගේ සුමුදුවූ දෙතොල් තම මුවට ගෙන දත් අතර සිරකර ගත්තාය. පියයුරු වලින් ඇරඹි ස්පර්ශය ඇලීගේ කලිසමේ බොත්තමක්ද ඉවත් කරමින් ඇඳුම ඇතුලට ඇදී ගියේය..ඇලීගේ මුවින් සරණිගේ දෙතොල් මගහැරී සියුම් කෙඳිරියක් සමග වේගවත් හුස්ම ඉහල පහල කිරීමක් සිදුවිය.
එයින් තෘප්තිමත් වූ සරණී වඩාත් වේගවත් වූවාය. දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය කල්හි උස් හඬකින් අරඹා එය ඇදීගොස් ක්‍රමයෙන් හඬ අඩුවී නිහඬ වූ ඇලී තම සිරුර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කර සරණිට බරවූවාය...
ඔවුන් දෙදෙනාට නිහඬව එසේ වැඩි වේලාවක් සිටීමට හැකිවූයේ නැත. කොරිඩෝව ඈතින්...
'ඉවරද...ඉක්මනට පටන් ගනිල්ලා ආපහු ...' යනුවෙන් හඬක් නැගුනි.
දෙදෙනාම තම ඇඳුම් ඉක්මනින් සකස් කරගන්නට වෙර දැරුවෝය..
'චූටි කෙල්ල බය නැතුව වරෙන් මාත් එක්ක..' ඇලී පැවසුවාය...
ඇලී, සරණීගේ අතින් අල්ලාගෙන ඉදිරියට ගමන් කලාය.
'මම බැලුවා උඹ පරක්කු ඇයි කියලා..වැඩක් පටන් ගත්තානම් ඉවර කරගෙනයි එන්න ඕනේ...ඒත් අපිට වෙලාව නෑ...මිස්ට කාරියවසම් මග එනව කියල මට කෝල් කලා...යමු බාර් එක ලඟට...'
'දැන් ලඟ එන ගමන්ද...'
'ඔව්...එන්න කලින් අපි මොනවහරි බීලා ඉමු...උඹලටත් මහන්සි ඇතිනේ...කවුද මේ කෙල්ල...'
'මෙයා මාෂි...මගේ යාලුවෙක්..'
'හොඳ අමාරුවක් තියන කෙල්ලෙක් පාටයි..අරූට බැරිවුනොත් කියපන්..මම හරි අමාරුව හොඳ කරල දෙන්නම්...'
'පලයන් යන්න...ඒකී මගේ ..කාටවත් දෙන්නෙ නෑ...ඉක්මනට අපිට මොනවහරි දීපන් බොන්න..'
ඇලීගේ මුහුණ කෙලින් බැලීමට සරණීට ලැජ්ජාවක් ඇතිවිය. ඈ බිම බලාගෙනම දබර ඇඟිල්ලෙන් මේසය සූරන්නට වූවාය. ඇලී සරණිගේ අත නැවත අල්ලාගෙන ..
'සරණි...Dont be shy..I know this is your first time ..its not that hard isnt it? (ලැජ්ජා වෙන්න එපා..මම දන්නව මේ ඔයාගේ පළවෙනි වතාව..ඒක එච්චර අමාරු උනේ නෑ නේද .)..'
'I dont know ...'
බීර වීදුරු දෙකක් ඔවුන් දෙදෙනා සිටි මේසය මත තැබිනි.
'ඇලී...අර පැත්තෙන් කොහාටද යන්නේ...'
ඇලී ඒ දෙස බලන ක්ෂණයෙන් බීර වීදුරු දෙක මාරු කිරීමට සරණී සමත්විය.
'හරි එහෙනම් චියර්ස් චූටි කෙල්ලේ...'
'චියර්ස් ඇලී...'
තමා පියවි සිහියට පැමින තිබීම ගැන දෙවියන්ට ප්‍රශංසා කල ඇය කෝකටත් කියා මාරුකල බීර වීදුරුවෙනුත් නොබී දිව ලඟට ලංකර ආපසු මේසය මත තැබුවාය. මහන්සියටදෝ ඇලී බියර් වීදුරුවෙන් උගුරු කිහිපයක් බීගෙන ගියාය. ටික වේලාවකින් ඇලී ක්ලාන්ත වෙන ගතියක් පෙන්වා මේසය මත ඔලුව තබා ගත්තාය.
සරණි හොරෙන් බැලුවේ අර මිනිසා තමා දෙස බලාසිටිනවාදැයි කියාය. ඔහු පෙනෙන්නට නොසිටියෙන් ඈ තම බියර් වීදුරුවෙන් බාගයක් පමන බාර් එක ඇතුලේ තිබූ සින්ක් එකට හැලුවාය. නැවත වීදුරුව මේසය මත තබා ඇලී මෙන් මේසය මත ඔලුව තබාගත්තාය...
දෙදෙනෙකු කතා කරමින් එන හඬ ලං ලංව ඇසේ...අඩවන්ව ඇස් පියාගත් සරණී ඔවුන් එන දෙසට මුහුණ හරවා ගත්තාය.
ඔවුන් දෙදෙනා සරණී සහ ඇලී සිටි මේසය ලඟටම පැමිණියෝය. එකකු බීර වීදුරු දෙක අතට ගෙන බලා නැවත මේසයෙන් තබන ලදී...
'උඹ වීදුරු දෙකටම දැම්ම නේද ..'
'ඔව් සර්...මම සර් කිව්ව විදියටම කලා..'
'හ්ම්ම්...මුන් දෙන්නව වෙහිකල් එකට දාගන්න වෙනව..තව එකෙක්ව එක්කගෙන ඇවිල්ලා මට මුන්ව දාලා දීපන්...'
'හොඳයි සර්....'
ඔහු ඇලී ලඟට ගොස් කුමක් හෝ කරයි..නමුත් එය සරණිට පෙනෙන්නේ නැත. තව මිනිසුන් දෙදෙනෙකු පැමිණියෝය. කට හඬට අනුව පෙර කොරිඩෝව අසල සිටි මිනිසා සහ දොරටුව ලඟ සිටි මිනිසාය.
සරණිව සහ ඇලීව උස්සාගත් මිනිසුන් දෙදෙනා කැබ් රථයක් පිටුපසට දෙදෙනාව දැමුවෝය.
'ආ ..මේවයින් මුන් දෙන්නගේ අත් පිටිපස්සට තියලා බැඳපන්....'
විධානයන් හමුවේ ක්‍රියාත්මක වූ මිනිසුන් දෙදෙනා ඇලීගේ සහ සරණිගේ සිරුරු ස්පර්ශ කරමින් වැඩෙහි යෙදෙන්නට විය..
'අතගගා ඉන්නෙ නැතුව ඉක්මනට වැඩේ කරපල්ලා ..මට පරක්කු වෙනවා...'
ඇලීව පිටුපස අසුන මත මුනින් අතට හරවා තැබූ අතර සරණීව පිටුපස අසුන යට බිමට දමනු ලැබීය. ගමන ආරම්බ විය. ඒ අතර තම අත ගැටගැසූ පටිය ගලවා දැමීමට සරණී උත්සහ කලාය. නමුත් එය සාර්ථක නොවීය. විනාඩි දහයක්වත් ගතවන්නට මත්තෙන් වාහනය නවත්වනු ලැබිනි.
'වාහනේ පිටිපස්සෙ බඩු දෙකක් ඇති...පරිස්සමෙන් ඇතුලට අරන් වරෙන්...'
සරණීව සහ ඇලීව එකම කාමරයක ඇඳන් දෙකක් මත තබනු ලැබීය.
'දොර වහගෙන පලයන්...'
තමා පැලඳ සිටි ටයි පටිය මදක් බුරුලු කල මිනිසා මේසය මත තිබූ මත්පැන් බෝතලයකින් මදක් වීදුරුවකට දමාගෙන එයට තවත් කුඩා බෝතලයකින් කුඩා ප්‍රමාණයක් එකතුකර කාමරයේ තිබු පුටුවක වාඩිවී සෙමෙන් එය තොලගාන්නට වූවේය. මේ අතර සරණී සෙමෙන් ඔලුව හරවා අඩවන් වූ නෙතින් මිනිසා කුමක් කරන්නේදැයි බලා සිටියාය. මිනිසා සිටින නිසා දැඟලීමට නොහැකිය. එසේ වුනි නම් අත් බැඳි පටිය කෙසේ හෝ ගලවා ගත හැකි බව ඈ සිතුවාය.
මත්පැන් වීදුරුව අවසන් කල මිනිසා සරණි දෙසට පැමින මද වේලාවක් බලා සිට ඇලී දෙසට ගමන් කලේය. ටයි පටිය ගලවා දැමූ ඔහු තම කමිසයේ බොත්තම් එකිනෙක ගලවන්නට වූවේය. දැන් ඔහු සිටින්නේ සරණිට පිටුපාගෙනය. කමිසය ගලවා දැමූ ඔහු කලිසම ද ගලවා ඉවත් කලේය. සෙමෙන් ඇලී සිටින ඇඳට නැගි ඔහු ඇලීගේ හිස සිට දෙපතුල දක්වා ස්පර්ශ කරන්නට වූවේය.
ඒ අතර සරණි තම දෑත් බැඳි පටිය ගලවා ගැනීමේ උත්සහයක නිරත වූවාය. එය ව්‍යර්ත වූයෙන් සරණි දෑත් බැඳි පටියද සමග තම දෑත් ඔලුව පිටුපසින් උස්සා ඉදිරිපසට දමා ගත්තාය. පෙරදී දෑත් පිටුපසට බැඳ සිටි සරණී ගේ දෑත් දැන් ඇත්තේ ඉදිරිපසය.
දෑත් හැකි පමන එකිනෙකට ඈත් කල ඇය යම්කිසි මිනුමක නිරත වූවාය. මිනිසාගේ හිස දෙසත් තමාගේ දෑත් විහිදවූ පසු ලැබෙන හිස් අවකාශයේ ඉඩත් ඇය සසඳා බැලුවාය.
යම් තීරණයකට එලැඹුන ඈ ඇඳමත වාඩිවූවාය.
'ආ කෙල්ලේ..උඹ කලින්ම නැගිටල වගේ...' ඇය දෙසට හැරුනු මිනිසා පැවසීය. ඔහු සම්පූර්ණයෙන්ම නිරුවතිනි. කිසිම ලජ්ජාවකින් තොරව ඔහු සරණි දෙසට හැරී ඇඳෙන් නැගිට ඉදිරියට පැමිනියේය. ඒ දෙස බලාසිටීමට නොහැකිවූ කල ඔලුව බිමට හරවාගත්තාය.
'මොකෝ බිම බලාගෙන..ඔලුව උස්සලා බලපන්...ඊලඟට උඹට තමා මේක ...පොඩ්ඩක් හිටපන්...කොහොමද උඹේ අත් දෙක ඉස්සරහට ආවේ...'
සරණී ඇඳේ වාඩිවී සිටින ආකාරයට පා පහරක් එල්ල කිරීමට අපහසුය. ස්ප්‍රින් මෙට්ටය නිසා කකුල එසවූ කල ඇය මෙට්ටය මත පහලට යාම සිදුවේ. එමෙන්ම පාපහරේ වේගය සෑහෙන අඩුවීමක් සිදුවේ. මේ සියල්ලම සරණීගේ සිත තුලට පැමිනියේය.
'උඹ ටිකක් අමාරුකාරියක් වගේ...මෙහෙ බලපන්...'
ඇය ඔහු දෙස නොබැලූ කල ඇයගේ නිකටෙන් අල්ලා මුහුණ එසැවීය. ඇයගේ මුහුණ ඉදිරියේම ඇති දෙය නිසා ඇයට දැඩි පිළිකුලක් ඇතිවුනි. නොසිතු ලෙස ඔහුගේ දැඩි කම්මුල් පහරකට ලක්වීමට ඈට සිදුවූයෙන් ඇය ඇඳ මතට වැටුනාය. ඔහුගේ පහර ඉතා සැර පහරක් විය. සරණිගේ දිවට ලේ රහක් දැනුනු අතර නැගිටීමට උත්සහ කලද මෙට්ටය නිසා එය ව්‍යර්ථ විය.
ඇඳ මතට නැගුන ඔහු සරණිගේ උදරය මත කකුල් දෙපසට දමමින් ඉඳගත්තේය. සරණි දැඟලීමට උත්සහ කලද තවත් කම්මුල් පහර කිහිපයකට ලක්වන්නට ඇයට සිදුවූවාය. ඔහු වියරුවෙන් මෙන් සරණිගේ බ්ලවුසයේ බොත්තම් උනා දමන්නට වූවේය. සියල්ලම ගලවා දැමූ පසු ඒ දෙස බලා සිනාසුන ඔහු ඇයගේ ඇඟ මතින් නැගිට නැවත ඇලී දෙසට ගමන් කලේය. ඒ වනවිට ඇලීට සිහිය මදක් පවතින බව දුටු ඔහු ඇයව ඇඳෙන් බිමට ඇද දැමුවේය. තම බඳ පටිය කලිසමෙන් ගලවාගත් ඔහු එයින් ඇලීට පහර දෙන්නට පටන් ගත්තේය. ඇලී කෑගසන්නට වූයෙන් පහරදීම මදකට නැවැත්වූ ඔහු කාමරයේ තිබූ සෙටප් එක ක්‍රියාත්මක කරවා එහි සංගීතයේ හඬ වැඩි කලේය.
නැවට පහරදීම ඇරඹුනි. ඔහු සරණිවද ඇදෙන් බිමට ඇදදමා ඇයටද පහර දුන්නේය. තම යට කලිසම ඇඳගත් ඔහු කාමරයෙන් පිටවී යන්නට වූවේය.
අවස්තාවක් සොයමින් සිටි සරණි තම උපරිම වෙර යොදා නැගිට ගත්තාය. මේසය මත තිබූ වීදුරුව ඇඟිලි වලින් අල්ලාගෙන එය බිත්තියක් අයිනට ගොස් බිත්තියේ වැරෙන් ගසන ලදී. ඇයගේ වාසනාවට ගැසූ පලමු පහරින්ම වීදුරුව කුඩුවී ගියේය. ඇය පහත් වී වීදුරු කැබැල්ලක් අහුලා ගන්නට සැරසෙනවාත් සමග කාමරයේ දොර ඇරගෙන මිනිසා ඇතුලුවිය. සරණි දෙස බැලූ ඔහුගේ දෑස් කෝපයෙන් දිලිසෙන්නට විය.
'උඹ සෑහෙන අමාරුකාරියෙක් වගේ..ඇයි උඹ කැමති නැද්ද අමුතු විදියකට සතුටක් ගන්න...මේකිනම් පට්ට කැමතියි ...හරි උඹට වරෙන් මෙහාට ...'
සරණිව ඔහු ඇදගත්තේ ඇගේ කලිසමෙන් අල්ලාගෙනය. එනිසා පාපහරක් එල්ල කිරීමට ඇයට ඉඩකඩ නැත. ඇයගේ අත් ඉහලට ඔසවා බිත්තියට හේත්තු කරගත් ඔහු ඇය සිප ගැනීමට සැරසුනි....ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝනයක් ගත් ඈ වහා දෙඅත් පහත් කොට මිනිසාගේ ඔලුව මැදිකර බෙල්ල වටේට දමා ගත්තාය. එසැනින් තම දනිස්ස මගින් ඔහුට එල්ල කල පහර හමුවේ ඔහුට කෑගැසුනි. ඔහුගේ දෑත් ක්‍රියාත්මක වීමට මත්තෙන් ඔහුව අපහසුවෙන් අනිත් අතට හරවාගත් ඈ ඔහුගේ ගෙල තද කලාය. මේ අතර ඇලී අපහසුවෙන් නැගිටගෙන ඔහු අසලට පැමිනියාය.
ඇලී ඔහු අසලටම ගොස් ඇයගේ හිසෙන් ඔහුගේ හිසට වේගවත් පහරක් එල්ල කලාය. ඇයටත් එය වේදනාවක් ගෙන දුන් බව පෙනුනි. අනික් පසට හැරුනු ඈ, තම දෑත් ඔහුගේ රහස් පෙදෙස සොයා ගෙනගොස් හැකිවෙර යොදා මිරිකුවාය. ඔහු මර හඬ නැගුවේය. නැවත ඔහු දෙසට හැරුනු ඇලී තම පාදය උස්සා පෙර කී ස්තානයට පහර පිට පහර එල්ල කලේ වියරු වැටුනු පිස්සියක පරිද්දෙනි.
සරණී තම දෑත් ඔහුගේ බෙල්ලෙන් ඉවත් කල අතර ඔහු බිම ඇද වැටුනි. ඔහු තවමත් කෑ ගසයි. සරණී වහා ගොස් වීදුරු කැබැල්ලකින් තම දෑත් බැඳ තිබූ පටි කපා ගැනීමට සමත් වූවාය. ඇය ඇලීගේත් පටි ලිහා දමා මිනිසා අසලට ගොස් එම පටි වලින් ඔහුගේ දෑත් බැඳ දමනු ලැබීය..
'සරණී ඔයා මාව විශ්වාස කරන්නෙ නැතුව ඇති...මේක මගේ වැඩක් නෙමේ..promise ..'
'හරි ඒවයින් වැඩක් නෑ...මේකව අනිත් පටියෙන් බඳින්න..මම නුවන්ට කෝල් කරලා වෙහිකල් එකක් එවන්න කියන්නම්...'
'එපා සරණි...එපා...මම නුවන්ට inform කරල නෙමෙයි ආවේ...'
'ඒ කියන්නෙ අපිට බැකප් එකකුත් නැතුව ඔයා ආවේ...'
'ඔව්...' ඇය හිස පහලට දමාගෙන පිළිතුරු දුන්නාය.
'හරි..දැන් ඔයා කියන්න මට මොකද්ද කරන්න ඕනේ...ඔයානේ මගේ බොස්..'
'හ්ම්ම්..අපි මුගේ වෙහිකල් එක අරගෙන මෙතනින් පනිමු...'
'මූව තියල යන්න බෑ..අරන් යන්න ඕනේ..'
'සරණී...මූ criminal කෙනෙක් නෙමෙයි ..අසහනකාරයෙක් විතරයි...'
'එහෙනම් මොන මගුකකටද මාවත් අරගෙන ආවේ මූව අල්ලගන්න ඕනේ කියලා..'
'මම උගේ අසහනයට කැමතියි...මට ඕන උනේ ඔයාවත් අරගෙන ඌත් එක්ක enjoy කරන්න...'
'Jeasus ... ඇලී...what kind of a person are you? (ඔයා මොන විදියේ පුද්ගලයෙක්ද..)'
'Have you watch fifty shades of Gray? (ඔයා බලල තියනවද Fifty shades of Gray ෆිල්ම් එක..මේකා ඒකේ Gray වගේ..I like it very much...'
'Damn, you drive me crazy (මගුල ..ඔයා මට පිස්සු හදවනවා..)..'
'අපි ඉක්මනට යමු..මේකට මේ කරපු දේවල් ඇති...බලන්න මුගේ සාක්කුවේ key එක ඇති.....මගුලයි...සරණී නුවන් කෝල් කරනවා...අපිව ෆලෝ කලාද දන්නෙ නෑ...'
'ආන්සර් කරල බලන්න...වෙන මොකකට හරිද දන්නෙ නෑ...'
'හෙලෝ...ඔව් නුවන්...
මම...ඔව් ...සරණි එක්ක පොඩ්ඩක් එලියට ආවා...
පුළුවන් ...
මොකක්....නෑ....ඒක වෙන්න බෑනේ..
නෑ ...මම එන්නම්..ඉක්මනට එන්නම්..
Promise නුවන්....'
ඇලී සරණි දෙස බලා 'අපි ඉක්මනට යමු...' යැයි පැවසුවාය ..
'ඇයි මොකද්ද ප්‍රශ්නේ...'
'ලොකු ප්‍රශ්නයක්...අපි යමු...'
සරණී යතුරු සමග ඔහුගේ මුදල් පසුම්බියද ඇලීට නොපෙනෙන්නට සාක්කුවෙන් ඉවතට ගත්තාය.
ඉතිරිය පසුවට....
#තේජන_අබේදීර

No comments:
Post a Comment