Monday, April 20, 2020

අලකලංචිය - එකොළොස්වන කොටස

සරණී තවත් ඉදිරියට ගියාය. විශාල බිත්තිය මත එහි භාගයක පමන වූ කොටසක කොලයක් අලවා ඇත. එහි ඇත්තේ ජායාරූප සමූහයක් සහ එක් එක් පුවත්පත්කැබලි සහ රූපසටහන් ආදියයි. එය සූක්ෂමව පරීක්ෂා කරන කල්හි එක් තැනක ඇයගේ නෙත නතරවිය.

ඒ මාලන්ගේ ජායාරූපයකි. රතුපාට මාකර් එකකින් එය කතිරයක් දමා කපා ඇත. ඇයගේ නලල රැලිගැල්වුනේ ඉබේමය..ඊලඟට ....ඔව් ඈ සිතුවා නිවැරැදිය...ඊලඟට තිබුනේ ඇගේ ජායාරූපයකි...එය මෑතකදි ඇලී සමග කොෆි ශොප් එකකට ගිය මොහොතකදි ගත් එකකි. තත්වය තමා සිතා සිටියාට වඩා බරපතලබව සරණීට වැටහේ..ඒ අතර ඇලීගේ ජායාරූපයක් ඇත්දැයි ඈ සෙවීය..ඔව් ඇයට එයත් සොයාගන්නට හැකිවිය. නමුත් ඇලීගේ ජායාරූපය ඇයට හුරු එකක් නොවේ..සමහරවිට මාලන් සිටින කාලේ මොවුන් විසින් රහසේ ගන්නා ලද එකක් විය යුතුයැයි ඈ අනුමාන කලාය.
කිසිම බඩුවක් දොරක් අල්ලන්නට එපා යැයි ඇලී කී දෙය ඇයට සිහිපත් වූ නිසා ඒ අසල තිබූ මේසය උඩ තිබූ දේ නිරීක්ෂණය කිරීම පමනක් ඈ කලාය. ඇලීට මේ ගැන දැන්විය යුතුය. සරණී ආපසු හැරී සෙමෙන් කාමරයෙන් පිටතට ගමන් කලාය. දොර අසල සිට වටපිට බැලූ ඇයට දැනුනේ නිහඬබව පමනකි. කලබල නොවූ ඈ මදක් නැවතී බලා සිටියාය.
ඇලීගේ සේයාවක් නැත. ඇය තවම කාමර පරීක්ෂා කරනවා විය යුතුය. එසේනම් තමාද අනෙක් කාමරය පරීක්ෂා කරම්‍ යැයි සිතා අඩියක් පෙරට තබනවාත් සමගම යමක් බිම වැටෙන ශබ්දයක් ඇසුනි.එය ඇසුනේ ඇලී මුලින්ම ගිය කාමරයෙනි. ඇය සෙමෙන් ඒ කාමරයට යන්නට හැරුනාය.
ඒ සමගම තම අත් ඔරලෝසුවේ අවධානමක් දැනුම් දෙන ලයිට් එක පත්තුවෙන්නට විය. තැබූ පය ආපස්සට ගත් ඇය යලි සාලය දෙසට ගොස් කැබිනට් එක එහා පැත්තේ බිමට නැවී සැඟවී සිටියාය.
පිටත සිට නිවසට කිසියම් පිරිසක් පැමිනෙන අයුරකි. දොර විවෘත වූ අතර පිරිමි කිහිප දෙනෙකුගේ හඬවල් ඇසෙන්නට විය. තමා සිටින තැන කොහෙත්ම ආරක්ෂිත තැනක් නොවන බව සරණී දැන සිටියාය. නමුත් එතැනින් වෙන තැනකට යාමට නොහැකිය. එසේ වුවහොත් අනිවාර්යයෙන් ඇයව ඔවුන් දකිනවා ඇත. සාලයේ විදුලි බුබුලු දැල්වුනි.
'පොඩි චෙකප් එකක් දාපල්ලා...එලියෙ පාර පැත්තෙ නවත්තලා තිබ්බ වාහන මට ශුවර් නෑ...උන් අපිව ෆලෝ කලාද දන්නෑ...'
'හරි බොස්...උඹලා එහාපැත්තේ කාමර දෙක බලපන්..මම මේක බලන්නම්...'
'අර ඩිටෙක්ටිව් නෝනලා දෙන්නා ගැන ඇලට් එකේ නේද ඉන්නේ...'
කිහිප දෙනෙකුගේ සිනා හඬවල් ඇසුනි. උන් සිනාසෙන්නේ මන්දැයි සරණීට ගැටලුවකි.
'ඔව් ඔව් ...අදනම් උන්දෙන්නා පේන්න හිටියේ නෑ..අපිව ෆලෝ කලාද දන්නෙ නෑ...'
යලිත් සිනා හඬවල් ඇසේ...
'හැබැයි දෙන්නම පට්ට ලස්සනයි...උන් කැමති නම් මම දෙන්නවම හරි බඳිනවා..'
'උඹ කොහොමද එහෙම කරන්නේ අර උස කෙල්ලට මම ආසයි...උඹ අනිත් එක ගනින්...'
'එටකොට අපිට හුලංද...'
'නෑ නෑ උඹලටත් තාච්චිය රත් උනාම මොනවහරි දාගන්න දෙන්න බැරියැ...'
මහ හඬින් සිනාසෙනු ඇසේ...
'එහෙනම් මෙන්න ආ මේකිගෙන් ගන්න පුළුවන් දෙයක් ගමු...'
කිසිවකු දඟලන ආකාරයක හඬක් ඇසේ..නමුත් කෑගැසීමක් නැත. උන් ඇලීව අල්ලාගෙන වත්ද??
'නෝනලා දෙන්නා අපිව ෆලෝ කරල නේද ..ඔය අනිත් නෝනට ඇහෙන්නයි අපි කියන්නේ...ඔයා මහන්සිය නිවාගෙන අපි ලඟට එන්න..ඔයාව හොයන්න අපි මහන්සි වෙන්නෙ නෑ..'
'ඔයා ආවොත් ඔයාට හොඳ සැපක් ගන්නත් පුළුවන් ..ඉක්මනට සැප ඕනෙනම් ඉක්මනට එන්න පුළුවන් ..'
යලිත් සිනා හඬවල් ඇසේ...ඔවුන් අනිවාර්යයෙන් ඇලීව අල්ලාගෙන ඇත. ඇයව නොසොයන්නේ ඇයිදැයි ප්‍රශ්නයකි. සමහරවිට ඇය සැඟවී ඉන්නා තැන ඔවුන් දැනගෙන සිනවාදැයි සැකයක් ඇය තුල ඇතිවිනි.
'ගලවපන් ඕකිගේ උඩ කෑල්ල..ආසයි ඔය ගස්ලබු ගැට දෙක බලන්න...'
තව ප්‍රමාධ විය නොහැකිය. ඇලී අනතුරකය. වහාම කැබිනට්ටුව පිටුපසින් ඈ නැගී සිටියාය.
'යකෝ ...අපි හිතුවෙම නෑනේ පුංචි නෝනා කැබිනට් එක්ක අස්සෙ හැංගිලා ඉඳී කියල....'
උන් සියල්ලෝම සරණී දෙස බලා සිනාසෙති. ඇලී පෙනෙන්නට නැත.
'යාලුවා කෝ කියලද බැලුවේ නෝනා...එයා හොඳට ඉන්නවා...ඔයා ඔතන හැංගිලා ඉඳියි කියල අපි කොහොමටවත් හිතුවෙ නෑ...එකෙක් එලියට ගිහිල්ලා නෝමල් එකේ වාහනේ අරන් පලයන්...අපි මෙහේ බලාගන්නම්...'
සරණි කිසිත් නොකියා පෙරට ආවාය.
'නෝනා...අපි ඔයාට එක චාන්ස් එකක් දෙන්නම්...ඔයාට කිසිම කරදරයක් නැතුව බෙරිලා යන්න පුළුවන් ..හැබැයි අපි කියන විදියට වැඩ කරන්න ඕනේ..'
'මොනවද උඹලට වෙන්න ඕනේ...' මෙතෙක් වෙලා නිහඬව සිටි සරණි ඇසුවාය.
'එක...මින් ඉදිරියට අපේ වැඩ වලට ඇඟිලි නොගහ ඉන්න ඕනේ..මොකද ඔයාලා අපිව ෆලෝ කරනකොට අපි ඔයාලව ෆලෝ කරල ඉවරයි...ඒක නිසා නිකන් අමාරුවේ වැටෙන්න එපා..
දෙක...අද ඔයාලා අපේ කාලේ කෑවා..අපිට තව ගේමකට යන වෙලාව ඔයාල නිසා නාස්ති කරන්න උනා...ඒකේ පාඩුව අපිට ගෙවන්න ඕනේ...අපිට සල්ලි එපා..අපිට ඕනේ පොඩි ෆන් එකක්....'
අනිත් උන් කෑදර බැල්මක් සහිතව සිනාසෙන්නට වූවෝය..
'අරකිවත් මෙතෙන්ට ගෙනෙන්...'
එකකු කාමරයට ගොස් ඇලීව ඇදගෙන ආවේය. ඇයගේ මුව රෙදිකඩකින් බැඳ ඇත. ඇයගේ දෑත්ද පිටුපසට කර බැඳ ඇත.
'මම කලින් බොරුවට මේකිව අල්ලගන්න කිව්වට ඇත්තටම මේකිගේ ගස්ලබු ගැට මරු තමයි..ඒක බලන්න කලින් මට උඹේ ඒවා බලන්න ආසයි..' ඇය සරණි දෙස නැවත හැරී බලා පැවසුවේය.
'උඹ දන්නවනේ උඹට අපි ඔක්කොම එක්ක හැප්පෙන්න බෑ...අනික අපේ වෙපන් තියනවා..උඹ ඕනවට වඩා දැඟලුවොත් මේකි මෙතනම ඉවරයක් වෙයි...තේරුණාද උඹට...'
සරණි කිසිත් නොකියා අසා සිටියාය...
'හ්ම්ම්..කොල්ලනේ ලෑස්ති වෙයල්ලා...show time.......කෙල්ලේ ඔය උඩ කෑල්ල ගලෝපන්...'
අනෙක් උන් ඇසිපිය නොගසා බලාසිටින්නේ එකඳු තත්පරයක් හෝ එය මගහරවාගැනීමට ඇති අකමැත්ත නිසාවෙනි.
'උඹලගේ විදියට නෙමේ වෙන්නේ...මම කියන විදියට....ඉස්සල්ලාම ඔය කෙල්ලව ලිහල දාපන් ඊට පස්සෙ උඹලට ඕනෙනම් ඔක්කොම ඇඳුම් උනත් මම ගලවලා දාන්නම්...'
'හා එහෙමද...පුංචි නෝනා ටිකක් සැරයි වගේ...ඔයා කියන එක නොකර කොහොමද ඉතින් ....කොල්ලනේ ඕකිව ලිහල දාපල්ලා..' ඔහු ඇහැක් ඉඟිමරා පවසන ලදී...
එකෙක් ඇලීව බිම හිට ගැනීමට සලස්වා අල්ලා ගන්නා ලදී ..තවකෙක් ඇගේ කකුල් වලින් අල්ලා ගත්තේය..
කලින් කතාකල මෙතැන ප්‍රධානියා යයි කිවහැකි මිනිසා ඇලීගේ පිටුපසට ගොස් දෙඅත් ඇලීගේ බඳවටා දමා ගත්තේය. ඇලී ඇඳසිටි ටී ෂර්ට් එක සෙමෙන් ඉහලට එසැවෙන්නට විය. ඇලී දැඟලීමට සැදුවත් ඇය අල්ලාගෙන සිටින ශක්තිමත් දෑත් හමුවේ එය ලෙහෙසි නොවීය..
'මම මේකිව ලිහන්නම් මේක ගලවලම...එතකොට ඔයාටත් ලේසිනේ...' ඔහු තවත් ඇලීගේ ඇඳුම ඉහලට ඔසවන්නට විය...
තව දුරටත් ප්‍රමාද විය නොහැකිය. සරණී දොර දෙසට දිව ගියාය. එයින් අවධානය බිඳගත් දෙදෙනෙක් ඈ දෙසට පැමිනෙන්නට වූවෝය. ඇය නැවත දොර දෙස සිට කාමර දෙසට දුවන්නට වූවාය...
'උඹට පිස්සු හැදිලද කෙල්ලේ..මෙකේ ඇතුලේ දුවල බේරෙන්නද උඹ හදන්නේ...' ඔහු සිහවෙමින් පැවසීය.
'ඒකි කාමරේ ඇතුලට ගියා බොස්....'
'මේකිව බලාගනින්..මම ඒකිගෙන් ආතල් එකක් අරන්ම එන්නම්...' කියූ ඔහු ආයුධද නොමැතිව කාමරයට ගියේය...
සරණී කාමරයේ මුල්ලකට වී සිටියාය. ඔහු වියරු සිනහවක් නංවාගෙන ඇය වෙතට සෙමෙන් ගමන් කලේය..
'උඹට පුදුම ඇති අපි ඇයි මේ කාලේ නාස්ති කරන්නේ කියලා...උඹලගේ එලියේ හිටපු ඔක්කොම ටීම් එක අපේ වෙහිකල් දෙකක් පස්සෙ ෆලෝ කරනවා..අපේ වෙහිකල් දෙක දෙපැත්තකට යන්නේ...ඒකෙන් ගෑණු කෑගහන සද්දෙකුත් ආවා...ඒක නිසා උඹලගේ වාහන දෙකම අපේ වාහන දෙක පස්සෙ ෆලෝ කරනව උඹලව බේරගන්න....අපේ උන් සෑහෙන දුරක් ‍යයි...ඒක නිසා අපිට විනෝද වෙන්න ඕන තරම් වෙලා තියනව කෙල්ලේ....උඹලට වඩා අපි සෑහෙන ඉස්සරහින් ඉන්නේ...ඒක අමතක කරන්න එපා...'
'හරි...උඹට ඕන දෙයක් මගෙන් ගනින්..අපිට යන්න දීපල්ලා...' සරණි පැවසුවාය...
'අන්න එහෙම වරෙන් කෙල්ලේ...හා දැන් මම විතරයිනේ...ලැජ්ජ වෙන්න දෙයක් නෑ..ඕක ගලෝපන්...'
සරණි ඈ ඇඳ සිටි ටී ෂර්ට් එක සෙමෙන් ගලවා පැත්තකට දමා අත් දෙකෙන් ඇයගේ පියයුරු වසා ගත්තාය...
'හොඳ කෙල්ල....දැන් ඔය ඩෙනිමත් ගලෝපන් ...'
'අනේ මට බෑ..' සරණී හඬන්නට වූවාය
'හ්ම්ම් ලැජ්ජයි නේද ..හරි අනිත් පැත්ත හැරියන්...අත් දෙක උස්සගෙන...'
සරණි ඔහු කියු අයුරින් කලාය. ඔහු පිටුපසින් පැමින ඇය අල්ලන්නට සැරසෙනවාත් සමගම ඔලුව පහත් කරගෙන සිටි සරණි තම දකුණු පාදයෙන් පිටුපසට එල්ල කල පහර ඔහුගේ රහස්‍ය ප්‍රදේශය දැඩි වේදනාවකට පත්කලා පමනක් නොව කෑගසාගෙන බිමට වැටෙන තරමට විය. වහා හැරුණු සරනී දුවගොස් දොර වසා දමන ලදී..
'බොස් බොස්...මොකද වෙන්නෙ...ඔක්කොම හොඳින් නේද...'
කාමරය තුලින් සරණිගේ කෑගැසීම් ඇසෙන්නට විය...
'එපා..එපා...තිරිසනා..ආහ්හ්හ්...'
එකිනෙකා දෙස බලමින් සිනාසුනු අනෙක් උන් ඇලීගේ සිරුරද ස්පර්ශ කරමින් දැඩි කාම වියරුවකින් සිටියෝය..
'බොසා අරකිව ඉතුරු කරයිද බන්...අපිට හපයක් තියෙයිද දන්නෙ නෑ..'
'අපි මේකිව බලාගමු...' සියල්ලෝ සිනාසෙමින් ඇලීගේ ඇඳුම් ගලවා දමන්නට වූවෝය...'
සරණි සෙමෙන් දොර ඇර බලන විට සියල්ලෝම කේජු කැබැල්ලකට වැසූ කපුටු රංචුවක් මෙන් ඇලීව වටකරගෙන උන්ගේ කාමාශාව සංසිඳුවා ගනිති. එකකු අතවත් වෙපන් එකක් නැත. ඔවුන්ගේ කාමාශාව ඒ සැම පරයා ඉස්මතු වී ඇත.
එතැන පුද්ගලයන් සිවුදෙනෙකි. ඔවුන් ස්ථානගත වී ඇති ආකාරය මනසට දමාගත් සරණී වහා ක්‍රියාත්මක වී ස්ටූල් එක මත තිබිනු පිස්ටල් එකක් රැගෙන දෙදෙනෙකුගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබුවාය. කලබල වූ අනෙක් දෙදෙනාට ස්ටූල් එක දෙසට එකවර දිවයන්නට නොහැකි වූයේ ඔවුන්ගේ කලිසම් බාගෙට ගැලවී තිබුනු නිසාය. එකකුගේ රහස් අවයවයත් සරණී දුටුවාය..ඒ දැක සිනහවක් නගාගත් සරණී ඔහුගේ උදරයට වේගවත් පහරක් එල්ල කලාය. අනෙකා අල්ලාගෙන දණහිස නමා බෙල්ල කරකවා දැමුවාය..ඔවුන්දෙදෙනාගේත් කලවා වලට වෙඩි පහර දෙකක් එල්ල කල ඈ...වහා ඇලී දෙසට හැරුනාය. ඇය මත්වී ඇති ස්වරූපයකි. ඈව අල්ලා පසෙකට කල ඈ බිම වැටී සිටි සිවු දෙනා ලඟට ලංවී එකා බැගින් සිහි නැති කරන ලදී...
ඇලීගේ නිරුවත් සිරුරට නැවත ඇඳුම් ඇන්දවූ සරණි වහා තම සගයන්ට ඇමතුමක් ගන්නට සිතුවත් යලි ඒ අදහස වෙනස් කලාය. වහා කාමර වලට දිවගිය ඈ ඒවා ඉක්මන් සෝදිසි කිරීමට ලක් කලාය..සියලුම ආයුධ තමා සන්තකයට ගත්තාය. වැටී සිටි මිනිසුන්ගේ සාක්කු පරීක්ෂා කල ඇය සියල්ලන්ගේම මුදල් පසුම්බිද , ජංගම දුරකතනද සාක්කුවල තිබූ සෑම දෙයක්මද රැගෙන බෑගයකට දමා ගත්තාය. කාමරයේ සිටි ප්‍රධානියාගේද මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය ලබාගන්නා ලදී.
කාමර වලින් විශේෂ යමක් සොයාගැනීමට නොහැකි වුවද ලණු කැරලි කිහිපයක් සමුවුනෙන් පුද්ගලයන් පස්දෙනාම බැඳ දැමීමට ඇය සමත් වූවාය.
ඇය වහා නුවන්ට ඇමතුමක් ලබාගත්තාය...
'හෙලෝ...ඔව් ...නුවන් මම කියන එක හොඳට අහගන්න...
ඔයා දන්නව අපේ ටීම් එකේ වෙහිකල් දෙකම උන්ගේ වෙහිකල් ෆලෝ කරනවා කියල..මමයි ඇලීයි safe...
අහන්න නුවන්....අහන්න....
අපේ ටීම් එකට කියන්න එපා..උන් දන්නවා ෆලෝ කරනව කියල...
අපි අපේ අයව ආයේ ගෙන්නගත්තොත් උන් සැක හිතනවා..අපි කරපු ඔක්කොම වතුරේ...ඒක නිසා ඒක එහෙම යන්න දෙන්න...දැන් ඉක්මනටම තලවතුගොඩ house එකට ටීම් එකක් එවන්න ..මතක ඇතුව වෙහිකල් එක වෙන පාරකින් එවන්න...මෙතන පස් දෙනෙක් ඉන්නවා ..අපි උන්ව capture කරල තියෙන්නේ....වෙන කිසිම කෙනෙකුට දැන්ම information දෙන්න එපා...'
ඇලීට තරමක සිහිය ලැබ ඇත. අනෙක් පස් දෙනාත් තව ස්වල්ප වේලාවකින් පියවි සිහියට පැමිනෙනු ඇත. ඊට කලින් නුවන්ට වාහනය එවන්නට හැකි නොවනු ඇත. නැවත කාමරයක් තුලට ගිය සරණී එහි තිබූ ටී ෂර්ට් කිහිපයක් ඉරා දමා පස් දෙනාගේම කටවල් බැඳ දමන ලදී...ඒ වන විට ඔවුන්ට සිහිය ලැබෙමින් පැවතිනි.
'සරණී...great job...ඔයා මාලන්ට දෙවනි නෑ...' 
'ඔයාට දැන් හොඳයි නේද..උන් මොනවහරි ඉන්ජෙක්ට් කලාද ඔයාට...'
'ඔව්...මම කාමරේ ඉන්නකොට මට සද්දයක් ඇහුනෙත් නෑ...පිටිපස්සෙන් එකෙක් ඇවිත් මගේ බෙල්ල පිටිපස්සට කටුවකින් මොනවහරි ඉන්ජෙක්ට් කලා...මට සිහිය තිබුනා..ඒත් කතා කරගන්න ..හිටගෙන ඉන්න පන තිබුනේ නෑ...'
'සොරි ඇලී...උන් ඔයාට කරදර කලා නේද ..මම පුළුවන් ඉක්මනට ඔයාව බේරගත්තෙ...'
'Dont worry ...උන්ට මගෙන් ඕනදේ ගන්න වෙලාවක් ලැබුනේ නෑ...ඊට කලින් ඔයා මාව බේරෙගත්තා...මගේ ඇඟම රිදෙනවා..කාලකන්නි ගෑනියෙක් එක්ක නිදාගෙන නෑ වගේ උන් හැසිරුනේ...'
'පිරිමින්ගේ ලොකුම week point එක අපේ ඇඟ...උන් ඒකට පුදුම ආසාවක් තියෙන්නේ...අනික් හැම දෙයක්ම අමතකයි ගෑනියෙක් naked ඉන්නව දැක්කම...'
'ඔයා නුවන්ට කෝල් කරනවා මට ඇහුනා...that is very good..ඔයාගේ decision making skills superb...'
නුවන්ගෙන් ලද ඇමතුමකට අනුව කියැවුනේ වාහනය පැමින ඇති බවය. පිටත වෑන් රථයක හඬ ඇසුනි.
..................
සරණි දැන් පාවිච්චි කරන්නේ මාලනී මාලන්හට ලබාදුන් වෙසල් රථයයි. එය පදවාගෙන යන අතරේ, ඇලී ඇයට තරමක් ප්‍රමාද වී ඔෆිස් පැමිනෙන්නට කීවේ ඇයිදැයි ඇය කල්පනා කලාය.
වාහනය ඉදිරියේ පාර අයිනක නැවැත්වූ සරණී කල්පනා කරන්නට වූවාය.
ඇලී සමග එකට වැඩ කලත් සරණී තුල ඇලී ගැන සියුම් සැකයක් පවතී. සමහරවිට මාලන්ගේ මරණයට ඈද කොටස් කාරියෙකු ලෙස තමා මනසට දමාගත් නිසාදැයි සරණී සිතුවාය.
තලවතුගොඩ නිවසේදී ඇලී සතුරන් අතට පත්වූ ආකාරය ගැන සරණිගේ විශ්වාසයක් නැත. ඇලී පැවසූ ආකාරයට පිටුපසින් පැමින බෙල්ලට ඉන්ජෙක්ට් කරන තුරු ඒ හඬ ඇලීට ඇසී නැත. මාලන් නම් පැවසුවේ ඇලීට තියුණු කන්දෙකක් තිබෙන බවයි. අනික ඒ සිරින්ජය සරණී නිවස තුල හැමතැනකම සෙව්වත් සොයාගැනීමට හැකිවූයේ නැත.
සතුරා කාම ආශාවෙන් පෙලුනු බව සැබෑය. ඔවුන් ඇලීගේ ඇඳුම් සියල්ල ගලවා දමා ඇයට අතවර කරන අවස්තාව ඇය යලි සිහියට නගා ගත්තාය.
'ඔව් ...එතකොට ඇලී හොඳට ඇස් ඇරගෙන හිටියේ...එයාගේ විරුද්ධවයකුත් තිබුනේ නෑ..'
සරණී නැවත ඒ සිද්දි දාමයේ මතකයන් දුහුවිලි මකුලුදැල් පිසමින් සුද්ද කර බැලුවාය. ඇය සිය කැමැත්තෙන් අතවරයට ලක්වන අයුරකි. ඇලීගේ සිරුරේ කොතැනක හෝ සීරීමක් හෝ තිබුනාද.....නැත තමාට මතක තරමින් නැත. ඇගේ ඇඳුම් පවා පිලිවෙලට ගලවා දමා තිබූ අතර ඒවායේ ඇදීමක හෝ පෙනුමක් නොතිබුන බව සරණී මතක් කර ගත්තාය. ඇලීගේ ඇඳුම් සියල්ලම තමා ඇන්දූ නිසා සරණී නැවත ඒ මතකය ඔස්සේ යන්නට වූවාය. ඔව් කිසිම ඇඳුමක ඇදීමක අනවශ්‍ය පොඩිවීමක ලකුණු නොතිබුන බව ඈට සහතිකය.
මොවුන් මෙලෙස කාමාශාවෙන් පෙලුනා නම් තමා අල්ලාගන්නට පෙරම ඇලීට යම් අතවරයක් කිරීමට පෙළඹීමේ ඉඩකඩ ඇති බවද ඇය සිතුවාය. දක්ෂ අත්දැකීම් බහුල ආයතනයට නැතුවම බැරි ඇලී මේ mission එකේදී හැසිරුන ආකාරය ගැන සරණි තුල කිසිසේත් පැහැදීමක් නැත...
'කාවවත් විශ්වාස කරන්න ඕනේ නෑ..මට මම විතරයි කියල හිතාගෙන වැඩ කරනවා...බලමු....සමහරවිට මම මාලන්ට වඩා හපන් වෙයි..' ඇයටම කියාගත්තාය.
මේ අතර සරණිට ඇලීගෙන් ඇමතුමක් ලැබුනි. ඇය කොහේ ඉන්නේදෝයි විමසූ ඇය ..ඉක්මනින් පැමිනෙන ලෙස පැවසුවාය...
'මාලන්...I Love you...' ගෙල පැලඳි කලු නූලට සවිව එල්ලී තිබූ පෙන්ඩනය අතින්ගෙන දෙතොල් මත තබමින් ඈ කීවාය.
සරණී ඔෆිස් එකට යනවිට එය පාලු ස්වරූපයක් ගන්නා ලදී. සිතේ තිබූ යම්කිසි සැකයකට අනුව ඇය සූදානම් පිට ඇතුලු වූවාය...වෙනදා මේසවල වැඩකල කිසිවෙක් නැත. කොල කිහිපයක් බිම තැනින් තැන විසිරී ගොස් ඇත. පෙන් හෝල්ඩර් එකක් බිමවැටී එහි තිබූ පෑන් විසිරී ඇත. මේස වල තිබූ ෆයිල් තරමක් මේසය මත විසිරී අපිළිවෙලකට ඇත.
'Guys....බොරු කලා ඇති...එලියට එන්න..ඔයගොල්ලොන්ගේ setup එක fail...' සරණී සිනාසෙමින් කෑගැසුවාය..
'කෙනත්ගේ table එකේ තියන කොල කෑලී ටානියාගේ මේසේ ලඟ බිම වැටිලා විසිරිලා තියන එක මෝඩ වැඩක්..අනික ඒ කොල වල තියෙන්නෙ කෙනත්ගේ excell sheet ටිකක්...ඒවා විතරක් ආපු එවුන් ඇදලා බිමට දාන්නෙ නෑ...අනික පෙන් හෝල්ඩර් එකත් කෙනත්ගේ ඒක ඇතුල්වෙන තැනම වැටෙන්න විදියක් නෑ...please grow up guys...'
සියල්ලොම ලජ්ජා පිරවුන මුහුණු වලින් පේලියට පැමිණියෝය...ඉදිරියෙන් පැමිනි ඇලී...
'You are such a smart ass bitch...: යැයි පවසමින් සිනාසුනාය ....
'Congratzzz සරණි....සර්ප්‍රයිස් එක ඔයා කෑවනේ....We are going to celebrate the success of your first mission ...'
සැවොම අත්පොලසන් දුන්හ. ඉදිරියට පැමිනි නුවන් තම කතාව ආරම්භ කලේය.
'සරණි කියන්නේ අපේ fresh ම youngest ම agent...ඊයේ එයාගේ first mission එක...ඇලීත් capture වෙලා තියෙද්දී තනියම mission එක කලා..මම ඒකේ කැමතිම කොටස පැනික් වෙන්නෙ නැතුව ගානට situation එක හැන්ඩ්ල් කරපු එක..අනික සරණි ඔයා උන් පස්දෙනාවම alive (පණපිටින්) ගෙනත් දෙන්නේ ඔක්කොම evidence එක්ක...mission එකක ඒක තමයි කරන්න අමාරුම දේ...ඔයා කියපු විදියටම අපි අපේ ටීම් එකේ වෙහිකල් දෙක උන්ව ෆලෝ කරන එක නැවැත්තුවා නම් අපිට මේ පස්දෙනාවම alive ගන්න බැරිවෙනවා..සමහර විට mission එක අවුල් වෙන්නත් තිබ්බා...
Good job සරණී...මෙන්න ඒකට අපෙන් ඔයාට පොඩි පාර්ටි එකක්...cut the cake.. සරණී...'
සියල්ලෝම සරණිගේ ක්‍රියාව අගය කලෝය. ඔවුන් සතුටු වී අවසන් වූ පසු සරණි තමාට යමක් පැවසීමට ඇතිබව පැවසුවාය...
'ඔක්කොමලටම...මගේ ටීම් එකට ගොඩක් ස්තුතියි ..මේක තනිකර මගේ මිශන් එකක් නෙමේ...ඇලීගේ ඉඳලා අපේ ඔක්කොම මට ලොකු බැකප් එකක් දුන්නා...thanks guys... මට මතක් කරන්න ඕනේ මාලන්ව...එයා කලින් mission එකේදි කරපු දේ නිසා තමයි අපිට මේක ගොඩක් ලේසි උනේ...මගේ හැම strength එකක් පිටිපස්සෙම ඉන්නෙ මාලන්...එයයි මේ strength skills හදාගන්න මට උදව් කලේ...
Thanks Marlon ...
......................
'සරණී ඊයේ mission එකේදී ඔයා හිටපු රූම් එකේ මොනවද තිබ්බේ...'
'ඒකේ ලොකු table එකක් තිබුනා..ඒකේ පුරාම එක එක කොල කෑලි තිබ්බා..හැබැයි මම ඒව අදින්න ගියේ නෑ..ඔයා මට කියල තිබ්බනේ එපා කියල...'
'වෙන මුකුත් තිබ්බෙ නැද්ද...'
ඇලීගේ ප්‍රශ්න සරණිගේ සැකය තවත් වැඩි කරයි...ඒ බවක් නොපෙන්වූ ඈ පිළිතුරු දුන්නාය..
'ඇලීට මම කියන්න හිටියා..ඒත් ඔයා කලබල වෙයි කියල ඒ වෙලාවෙ කිව්වෙ නැත්තේ...'
'මොකද්ද සරණී...මොනව ගැනද ඔයා කියන්නේ...'
'එකේ ලොකු මැප් එකක් තිබ්බා...ඒකේ මාලන්ගේ මගේ ඔයාගේ ෆොටෝස් තිබ්බා...මාලන්ගේ එක මාකර් එකකින් cross කරල තිබ්බා...'
'නෑ...my god...'
ඇලීගේ ඒ ප්‍රතිචාරය අනිවාර්යයෙන් බොරු එකක් බව සරණී සිතුවාය..
'We need be careful dear...මම මේක නුවන්ට කියන්නම්...ටීම් එක දැනගෙන ඉන්න එක හොඳයි....'
.................
'මීට පස්සෙ හැම mission එකකම details වල ෆුල් රිපෝට් එකක් හදලා මම තියාගන්න ඕනේ....මගේ බොස් ඇලී නෙමේ...මමමයි...' සරණි සිතාගත්තාය...
'අම්මා...අම්මා....'
'මොකද බෙරිහන් දෙන්නෙ...'
'අම්ම මොකෝ නිකන් වෙනද නැති සතුටකින්....'
'නෑ මුකුත් නෑ...ඇයි එහෙම පේනවද...'
'ඔයා මගෙන් රටේ රහස් හංගයි...political case හංගයි...ඒත් ඔයාගේ හැඟීම් මගෙන් හංගන්න බෑ...මොකද මම ඔයාගේ දුව...'
මාලනී සරණි දෙස බලා සිටියාය.
'මොකෝ...මම වැරදිද...'
'සුදූ...අපි අයිස් කොෆි එකක් බොමුද?'
ඒ වදන් ඇයට සියල්ලක්ම අමතක කිරීමට සමත් විය.
'හා..මම හදාගෙන එන්නම්...'
'අම්මා මට ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕනේ...මට හැමවෙලාවෙම වාහනේ ඩ්‍රයිව් කරකර ඉන්න බෑ...අනික මගේ දැන් වැඩවලට එහෙම කෙනෙක් ඉන්න ඕනෙමයි...'
'හා මම රජීට කියල එක්කෙනෙක් දාලා දෙන්නම්..'
'නෑ...මටම තෝරගන්න ඕනේ...පත්තරේ vacancy එකක් දාලා..දැන් අපි ලඟ ඉන්න අයට සම්බන්ද කවුරුත් එපා...මට ඕනේ මේවා ගැන මුකුත් දන්නෙ නැති අලුත්ම එක්කෙනෙක්...'
'හ්ම්ම් එහෙමද ...හරි මම පේපර් එකට දාලා දෙන්නම් ...'
'නෑ එපා..අම්මා මුකුත් කරන්න එපා ..ඒ ඔක්කොම මම බලාගන්නම්...'
සරණිගේ තීරණ ගැනීම් ගැන මාලනී පැහැදී සිටියාය. සරණී මාලන්ටත් වඩා හොඳින් රාජකාරිය සිදුකරනු ඇතැයි ඈට සිතුනි.
...............
'ඔයගොල්ලො ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඩ්‍රයිවින් vacancy එකටද...'
පැමින සිටියවුන් මුහුණට මුහුණ බලාගත්තෝය.
'නෑ...රජී...මේගොල්ලො ඇවිල්ලා ඉන්නේ personal bodyguard vacancy එකට...එක එක්කෙනාව එවන්න මගේ රූම් එකට...' සරණි පැවසුවාය...'
'ආ ..හරි ඕකේ මැඩම්...'
.................
'හරි...දැන් මෙතන ඉන්නවා හය දෙනෙක්...ඔයගොල්ලන්ගෙන් මේ vacancy එකට select කරගන්නේ දෙන්නයි...ඔයාලා first interview එක පාස්වෙලා ආවා කියන්නේ ඊලඟට තියෙන්නේ අන්තිම එක...ඒක one to one battle එකක්...එකට හෙට උදේ නමය වෙනකොට මෙන්න මේ ඇඩ්‍රස් එකට එන්න...'
'මැඩම් one to one battle එකක් කිව්වෙ fight කරන්නද තියෙන්නේ...'
'ඔව්...දෙන්නා දෙන්නා first round..ඒකෙන් දිනන තුන්දෙනාට special fight එකක්...තුන්දෙනාම එකට...හෙට බලාගමු වැඩි විස්තර...මුකුත් අරන් එන්න එපා..අඩුම ගානේ බෑග් එකක්වත්...එනකොට අත්වල සාක්කුවල මුකුත් තියෙන්න බෑ පර්ස් එකයි ෆෝන් එකයි විතරයි ගේන්න පුළුවන් ....හරි එහෙනම් හෙට වෙලාවට එන්න...'

ඉතිරිය පසුවට

#තේජන_ අබේදීර

No comments:

Post a Comment

අලකලංචිය - දහහතරවන කොටස

කාමරයේ අගුලු දමා ඔහුව කාමරයේ සිරකොට ඇලී සහ සරණී වහා ඔහුහේ වාහනය වෙත ගියෝය... 'සරණී මම drive කරන්නම්..ඔයා මට ගේට් එක clear කරල දෙන්න...